This has been prepared to prepare the children to practice giving the correct answers to the scholarship examination by making them understand the problem well in order to get the ability to provide answers according to the skill to consider the 5 year scholarship question paper and the children get the ability to check their knowledge.
5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සලකනු කිරිම සදහා කලය අනුව පිලිතුරු සැපයිමට හැකියවක් ලබා ගැනිමිට ගැටලුව හොදින් තෙරුම් ගැනිමට සැලස්වීම මගින් ශිෂ්‍යත්ව විභාගයට නිවැරදි පිලිතුරු ලබා දිමට ලමුන් පුරුදු කිරිම සදහා සුදානම් කිරිම සදහා මෙය සකස් කර ඇති අතර ලමුන්ට තමන්ගේ දැනුම තමුන්ට පරික්ෂා කර ගැනිම හැකියාව ලබේ.
01. 5 වසර ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය - පරිසරය (5th year scholarship multiple choice question paper - You will be able to check the environment)
02.5 වසර ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය 1 (05 Year Scholarship Multiple Choice Paper 1)
03. 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය II (5th Year Scholarship Paper II)
04. 5 වසර ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය 1(5 Year Scholarship Multiple Choice Paper 1)

